Archives: මාර්තු 2023

“කියන” කාමරය

උතුරු ස්පාඤ්ඤය සහජීවනය සහ මිත්‍රත්වය ප්‍රකාශ කිරීමේ අලංකාර ක්‍රමයක් ඇති කළේය. ග්‍රාමීය ප්‍රදේශය අතින් සාදන ලද ගුහාවලින් පිරී ඇති හෙයින්, සෑම අස්වැන්නකට පසු, සමහර ගොවීන් ගුහාවකට ඉහළින් ඉදිකරන ලද කාමරයක වාඩි වී ඔවුන්ගේ විවිධ ආහාර තොග කිරුවෝය. කාලය ගෙවීයත්ම, එම කාමරය “කියන කාමරය” ලෙස ප්‍රසිද්ධ විය. එනම් මිතුරන් සහ පවුලේ අය ඔවුන්ගේ කථා, රහස් සහ සිහින බෙදා ගැනීමට රැස්වන හවුලේ…

කරුණාව තුළින් නව ආරම්භයක්

පසුගිය දශක කිහිපය තුළ, අපගේ චිත්‍රපට වචන මාලාවට නව වචනයක් ඇතුළු වී ඇත: “රීබූට්” (නැවත ආරම්භ කරන්න), යනුවෙනි. සිනමා භාෂාවෙන් කියා සිටිනවා නම්, රීබූට් කිරීම යනු, පැරණි කතාවක් ගෙන එයට ජවයක් ලබා දීමයි. සමහර “නව ආරම්භයක් දුන් කථා”, සුපිරි වීර කතාවක් හෝ සුරංගනා කතාවක් වැනි හුරුපුරුදු කතාවක් නැවත කියයි. එසේම, වෙනත් “නව ආරම්භක කථා”, අඩුවෙන් ප්‍රසිද්ධ වූ කතාවක් ගෙන එය…

දෙවියන්වහන්සේගේ හඬ හඳුනාගැනීම

වසර ගණනාවක පර්යේෂණවලින් පසුව, වෘකයන්ට එකිනෙකා සමඟ සන්නිවේදනය කිරීමට උපකාර වන වෙනස් කටහඬවල් ඇති බව විද්‍යාඥයින් දැනගෙන ඇත. නිශ්චිත ශබ්ද විශ්ලේෂණ කේතයක් භාවිතා කරමින්, වෘකයෙකුගේ කෑගැසීමේ විවිධ වෙළුම් සහ ස්වර භාවිතයෙන් නිශ්චිත වෘකයන් සියයට සියයක් නිරවද්‍යතාවයකින් ඇයට හඳුනා ගැනීමට හැකි වූ බව එක් විද්‍යාඥවරියක් සොයා ගත්තාය.

දෙවියන්වහන්සේ තම ප්‍රේමණීය මැවීම්වල වෙනස් කටහඬවල් හඳුනාගැනීම පිළිබඳ බොහෝ උදාහරණ බයිබලයේ දැක්වේ. උන්වහන්සේ මෝසෙස්ට…

මෙය කරන්නේ ඇයි?

මම මගේ හයවන ශේණියේ මුණුපුරා වන ලෝගන්ට තේරුම් ගැනීමට අමාරු වීජීය ගණිතයට සම්බන්ධ ගෙදර වැඩ කිහිපයක් කිරීමට උදව් කරමින් සිටියදී, ඉංජිනේරුවෙකු වීමේ ඔහුගේ සිහිනය ගැන ඔහු මට කීවේය. ඔහුගේ පැවරුමේ ඇති “එක්ස්” සහ “වයි” සමඟ කුමක් කළ යුතු දැයි සොයා බැලීමට අපි නැවතත් පැමිණි පසු, ඔහු පැවසුවේ, “මම මේ දේවල් භාවිතා කරන්නේ කවදාද?” කියාය.

සිනහ නොවී සිටීමට නොහැකි වූ මම…

විවේක ගැනීමට අවසරය

මගේ මිතුරිය සූසි සහ මම මුහුදු වෙරළේ ගල්පර කිහිපයක් මත වාඩි වී සිටිමින් මුහුදු රැලි වලින් නැගෙන සුදු පෙන දෙස බලා සිටියෙමු. අප දෙසට පැමිණෙන රළ එකින් එක ගල් පර්වත මත ගැටෙන ආකාරය දෙස බලා සිටි සූසි, “මම සාගරයට ආදරෙයි. එය දිගටම ගමන් කරයි, එම නිසා මට ගමන් කිරීමට අවශ්‍ය නැත!” යයි කිවාය.

අපගේ රැකියාවෙන් විවේක ගැනීම සඳහා අපට “අවසර”…